බැර ලෝහ අඩංගු අධික විෂ සහල් මෙට්‍රික් ටොන් 596,440ක් ගෙන්නලා - පළිබෝධ නාශක රෙජිස්ට්‍රාල් කාර්යාල පර්යේෂණයකදී හෙළිවෙයි
මෙරට මිනිස් පරිභෝජනය සඳහා ආනයනය කරන සහල්වල බැර ලෝහ වර්ග අධිකව පවතින බවත්, වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත් වැනි රෝග ගණනාවකට හේතුවක් වන බවත් එම සහල් සාම්පල් යොදාගෙන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාල් කාර්යාලය සිදුකරන ලද විශ්ලේෂණයක දී තොරතුරු අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වී තිබෙන්නේ ලක්ෂය 350ක් පමණ වටිනාකමින් යුත් CP-MS නමැති යන්ත්‍රය යොදාගෙන කරන ලද පර්යේෂණ ක්‍රමවේදයකට අනුව නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවකිනි.
පළිබෝධ නාශක රෙජිස්ට්‍රාල් කාර්යාලය මඟින් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවට අනුව බැරලෝහ වශයෙන් හාල්වල අඩංගු විය යුත්තේ ආසනික් 0.2, කැඩ්මියම් 0.2ක්, ඊයම් 0.2ක් සහ මර්කරි (රසදිය) 0.1ක් සහ සෙලෙනියම් 0.3ක ප්රමාණයකි. මේ ප්‍රමාණය අඩංගු හාල් පරිභෝජනයට සුදුසු අතර මෙරටට ආනයනය කරන සහල්වල මෙම ප්රාමාණයන් ඉතා වැඩි බව වාර්තා වී තිබේ.
මෙරටට ආනයනය කරන සහල් සාම්පල් විශ්ලේෂණය භාරව කටයුතු කරන පර්යේෂණ නිලධාරිනියක් විසින් එම සහල්වල අයන ඉවත් කරන ලද වතුර ඉවත් කර හාල් සාම්පල් කුඩුකර ග්‍රෑම් 0.2ක ප්‍රමාණයක් නයිට්රජන්, හයිඩ්රෝක්ලෝරික් ඇසිඩ් හා හයිඩ්රජන් පෙරොක්සයිඩ් දමා ජීරණය කර ලබාගත් පර්යේෂණයට අනුව එම හාල්වල ඊයම් 43%ක්, කැඩ්මියම් 26%ක්, මර්කරි (රසදිය) 20%ක්, සෙලනියම් විෂ කාරකය 47%ක් පවතින බව අනාවරණය කර තිබේ.
මෙම විෂ කාරක ශරීරයට සම්පූර්ණයෙන්ම අහිතකර වන අතර ඒවා ශරීරගත වීමෙන් වකුගඩු රෝග, පිළිකා, අඩුබර දරු උපත්, මොළය නිසි ලෙස වර්ධනය නොවීම ඇතුළු රෝග ගණනාවකට හේතුවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
2022 ජනවාරි සිට අගෝස්තු මාසය අවසන් වන විට මෙරටට හාල් මෙට්‍රික් ටොන් 5,96,440ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 64,591කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයටමිනිරන් ආශ්රිත නවෝත්පාදනයක් වාණිජකරණයට
breaking news අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩු කරයි... මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම් දෙයි
වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්
පාර්ලිමේන්තුව දන්නෙ නැති අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නට එරෙහි දෝෂාභියෝගය
විදුලි ගාස්තුව අඩු කිරීමේ තීරණය අද
චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්
චීනයේ ලොකුම කොම්පැනි එක්ක ජනපති අනුර සාකච්ඡා... ලංකාවට ආයෝජන රැසක් එන
ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විකිණීමට එරෙහිව විරෝධතා...(ඡයාරූප)
ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි
එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
සිගරට් බදු වැඩි කිරීමෙන් සිගරට් සමාගම්වලට මිලියන 7,000ක අමතර ලාභයක්
විදුලිබල මණ්ඩල දත්ත වැරදියි...විගණකාධිපතිවරයා සිදුකළ අධ්‍යනයකින් කහවුරුයි
සරල උදෑසන ආහාර වේල බර ආහාර වේලක් කළ නූතන පරිභෝජනවාදයේ පියා එඩ්වඩ් බර්නේස්
''නීතියට අත තියන්නේ නැතුව රට හදන්න බැහැ" ඇමති ලාල්කාන්ත වැරදි මානසික බාධකයක් පනවාගෙන - ජාතික සංවිධාන කියයි
ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය දියත් කර ඇති මොහොතක තෛපොංගල් සැමරීම සතුටට කරුණක් - ජනාධිපතිතුමාගේ තෛපෝංගල් පණිවිඩය