News Category
From Date
To Date
Maximum Number of Result

නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..

Nov 8, 2026 at 07:09 AM
|

පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් හිමි නොවී දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වීමෙන් පසු, ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) තෝරා ගැනීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන තිබේ.

විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡා වටයකින් අනතුරුව, පාර්ලිමේන්තුවේ (Knesset) වැඩි මන්ත්‍රීවරුන් පිරිසකගේ නිර්දේශය අයිසන්කොට් වෙත හිමිවීමත් සමඟ ජනාධිපතිවරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති බව‍යි වාර්තා වෙන්නේ.

මෙම පත්වීමත් සමඟ නව රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත්‍රී ධුර 61ක සහයෝගය තහවුරු කර ගැනීමට ගාඩි අයිසන්කොට්ට දින 28ක කාලයක් හිමි වේ.

යම් හෙයකින් එම කාලය තුළ ඔහුට බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත්, තවත් දින 14ක අතිරේක කාලයක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය තිබේ.


සම්බන්ධිත පුවත් | Related News

සිමෙන්ති මිල ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.
දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (07) අනුරාධපුර රුවන්වැලිසෑය අසළ පිහිටි දන්සැල් භූමියේ ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් පැවැත් වේ.
මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බස් රථයක නැගී යන වීඩියෝව සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයා හෙළිදරව්වක් සිදුකර තිබේ.
කොළඹ නගරයේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයට කෙටි කාලයක් තුළ ඇද හැළුණු අධික තීව්‍රතාවයෙන් යුත් වර්ෂාපතනය සහ වැසි ජලය ඉක්මනින් බැස යෑමට නොහැකි වන සේ කාණු පද්ධති අවහිර වී තිබීම ප්‍රධාන වශයෙන් හේතු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ වාහන අලුත්වැඩියාව සඳහා පමණක් 2025 වසරේදී රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වැයවී ඇති බවත්, එම අධික වියදම් අවම කරමින් පැරණි වාහන සංචිතය ඉවත් කර රාජ්‍ය සේවය සඳහා නව වාහන සංචිතයක් කඩිනමින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනතාව විසින් අරගල කර දිනාගන්නා ලද දේශපාලන බලය කිසිදු හේතුවක් මත නැවත කිසිවෙකුටත් නොදෙන බවත්, ඉදිරි වසර කිහිපය ගෙවී ගිය පසුවද නැවත බලයට පත්වන්නේ තම රජයම බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?

දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..

මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බස් රථයක නැගී යන වීඩියෝව සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයා හෙළිදරව්වක් සිදුකර තිබේ.

නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..

පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් හිමි නොවී දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වීමෙන් පසු, ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) තෝරා ගැනීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..

දිනකට බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් පිරිපහදු කිරීමේ ඉලක්කයෙන් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය බරපතළ අවිනිශ්චිතතාවකට මුහුණ පා තිබේ.

“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්

ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාව දෛනික ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින පසුබිමක, තවදුරටත් අර්ධ විසඳුම්වලින් සහ ඉටු නොකරන පොරොන්දුවලින් ඵලක් නොවන බව සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් (Bernie Sanders) සිය ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස අවධාරණය කරයි.

පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..

අද (06) පස්වරුවේ ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.

කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව

කොළඹ පැවති ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ එම්.ටී.වී. නාලිකා පෞද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලය) රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව විසින් අනුග්‍රහයක් ලෙස ලබා දීමට ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් පුළුල් අනාවරණයක් සිදු කර තිබේ.

ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..

ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.