රුවන්වැලිසෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්..
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (07) අනුරාධපුර රුවන්වැලිසෑය අසළ පිහිටි දන්සැල් භූමියේ ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වන විටත් පැවැත් වේ.
අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හා උදිත නිශාන්ත ඇතුළු පිරිසකට එම ස්ථානයෙන් දහවල් 2.00වන විට ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.
එහි දැක්වුණේ භික්ෂුන් වහන්සේ ඇතුළු සත්‍යග්‍රහයේ නිරත පිරිස තාවකාලික කූඩාරම් ඉවත් කර, රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් පිටව යා යුතු බවයි.
සත්‍යග්‍රහය පැවැත්වූ ස්ථානයට ඊයේ (07) පොලිස් නිලධාරීන් කැඳවා තිබූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
එහිදී පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී සත්‍යග්‍රහය පරිශ්‍රයේ ඇති වූයේ උණුසුම් තත්ත්වයකි.
කෙසේ වෙතත් මේ වන විටත් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස තවමත් එම ස්ථානයේ රැඳී සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..