හදිසියේ ධනවතුන් වූ 50,000ක් පසුපස යුක්තිය ලුහුබඳී
ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස යුක්තිය මෙහෙයුම දියත් කරමින් තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පැවසුවේ මෙවැනි පුද්ගලයින් 50,000ක් පමණ ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේදී ඊයේ (14) පැවැත්විය.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,
"ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස මේ යුක්තිය මෙහෙයුම ලුහු බඳිනවා. මේක එසේ මෙසේ ඉවර වෙන වැඩක් නෙමෙයි. 50,000ක් ඉන්නවා අල්ලන්න. ඉවර කරනකම්ම මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. අපරාධවලට ගෑවිච්ච මේ කිසිම මිනිහෙකුට එළියේ ඉන්න ඉඩ දෙන්නේ නෑ. බොහෝදෙනා අහනවා මේ යුක්තිය මෙහෙයුම ඉවර වෙන්නේ කවදා ද කියලා. අවසන්කරන දවසක් තියෙනවා ඒ තමයි මේ රටේ මව්පියන්ට තමන්ගේ දරුවන් ඉස්කෝලේ ගිහිල්ලා කුඩු ගහයි කියලා ගෙදර එනකම් බයේ ඉන්නේ වෙන්නේ නැති දවසට තමයි යුක්තිය මෙහෙයුම නවත්වන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු