නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබීය.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ,
01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02. නාමල් කරුණාරත්න මහතා
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03. වසන්ත පියතිස්ස මහතා
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04. නලින් හේවගේ මහතා
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05. ආර්. එම්. ජයවර්ධන මහතා
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
06. ගමගෙදර දිසානායක මහතා
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07. ටී. බී සරත් මහතා
නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08. රත්න ගමගේ මහතා
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09. මහින්ද ජයසිංහ මහතා
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10. අරුණ ජයසේකර මහතා
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
11. අරුන් හේමචන්ද්‍රා මහතා
විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12. ඇන්ටන් ජයකොඩි මහතා
පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13. මොහොමඩ් මුනීර් මහතා
ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
15. එරංග ගුණසේකර මහතා
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16. චතුරංග අබේසිංහ මහතා
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා
කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19. රුවන් සෙනරත් මහතා
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා
ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21. වෛද්‍ය හංසක විජේමුණි මහතා
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22. උපාලි සමරසිංහ මහතා
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23. රුවන් චමින්ද රණසිංහ මහතා
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24. සුගත් තිලකරත්න මහතා
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26. නීතිඥ සුනිල් වටගල මහතා
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා
මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා
ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා