රු. කෝටි 12 අල්ලස් සිද්ධිය: නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනාගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම 09 වැනිදා කැඳවිමට කොළඹ මහාධිකරණයෙන් නියෝග..
සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්තැයි සිද්ධියට අදාලව නිතීඥ රඛිත රාජපක්ෂ ඇතුලු තිදෙනාට කොළඹ මහේස්ත්රාත් අධිකරණයෙන් ලබා දුන් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ ප්රතිශෝධන අයැදුම් පත්ර තුනක විභාගය පෙබරවාරි 9 වන දින කැඳවිමට කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ නඩුව කැඳවු අවස්ථාවේදි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.
ප්රතිශෝධන අයැදුම්පත්රය කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂක නීති අනුෂා සම්බන්ධප්පෙරුම පවසා සිටියේ පෙත්සම් මගින් ඉල්ලා තිබු අතුරු තහනම් ඉල්ලීම් පිළිබදව අද දින ඉල්ලීමක් නොකරන බවයි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු විනිසුරුවරයා වගඋත්තරකරුවන්ගේ විරෝධතා නොවැම්බර් 14 වැනිදා ගොනු කරන ලෙසත් පෙත්සම්කරුවන්ගේ විරෝධතා නොවැම්බර් 28 වනදා ගොනු කරන ලෙස දැන්වීය.
ඒ අනුව ප්රතිශෝධන පෙත්සම් තුනෙහි විභාගය පෙබරවාරි 9 වන දින කැඳවිමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්
PSTA ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්ට බරපතළ ලෙස පටහැනියි...- එක්සත් ජාතීන්ගේ විරෝධය..
වසරකට පොලිස් කූඩුවල මරණ 17යි... පැය 72ක් රඳවාගෙන පහරදීමට සහ පොලිස් පාපොච්චාරණ සාක්ෂි කරගැනීමට අසීමිත බලතල දීමෙන් රටම බියකරු අගාධයකට..
මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇතිවිය හැකියි.. - සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය..
ජනාධිපතිට හීලෑ නොවී අගවිනිසුරු අසුනින් බැස ගිය හිරු - මෙතෙක් අනාවරණය නොවූ සත්ය කතා පුවත..
“ඔබ යළිත් බොරු කියනවා” – කියුබානු විදේශ අමාත්යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරයාට ප්රතිචාර දක්වයි
බෞද්ධ සංස්කෘතියට ඇති තර්ජනයට එරෙහි පැවිදි සහ ගිහි සංවිධාන එකතුවෙන් රටට ජාතික න්යාය පත්රයක්..
දේශපාලන සන්ධානවලින් තොරව එල්ටීටීඊ (LTTE) ප්රචාරණයට මුහුණ දීමට නව උපායමාර්ග අවශ්යයි.. - ආචාර්ය දසරත් ජයසූරිය
නෙතන්යාහු දැඩි පසුබෑමක.. ඊශ්රායලයේ ඉදිරි ආණ්ඩුව ගැන අවිනිශ්චිතතාවයක්..
යුරෝපයේ වීදිවලින් නැගෙන්නේ නව ලිබරල්වාදයේ අසාර්ථකත්වයේ දෝංකාරයයි.. - ජේෂ්ඨ මාධ්යවේදී මෝහන් සමරනායක
කස්සප හිමියන් හෝටලයට ගිය හේතුව මෙන්න.. සත්යග්රහය නතර කිරීමට හේතුවත් ආරණ්යවාසී හිමිවරුන් මාධ්යයට හෙළිකරති..
ඥානසාර හිමි නිදහස් කර ගන්න මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් කරලා නෑ.. නීතියට ඉහළින් කටයුතු කරන්න අදහසක් නෑ.. - ඇමති නලින්ද
2027 අයවැයෙන් 26%ක් ජනාධිපතිගේ අමාත්යංශවලට.. ජනාධිපති කාර්යාලයට බිලියන 11.2ක්.. - රජිත් කීර්ති තෙන්නකෝන් ගෙන් අනාවරණයක්