නැගෙනහිර ආණ්ඩුකාරයා පළාත් සමාජ අසාධාරණයට අදාළ පිළියම් සහිත විද්වත් කමිටු වාර්තාව කුණුකූඩයට දමයි
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් පත්කළ විද්වත් කමිටුවක් විසින් සකස්කළ වාර්තාවක් නිල වෙබ් අඩවියෙන් ගලවා ඉවත් කරන ලෙසත්, වර්තමාන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් නියෝගකර ඇති බව වාර්තා වේ.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්, නීතිඥ කනිෂ්ක විතාරණ ඇතුළු විද්වතුන් 6 දෙනෙකු විසින් සිදුකළ පුළුල් අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස පිටු 516කින් සමන්විත එම වාර්තාව නිකුත්කර තිබේ.
එම වාර්තාව මගින් නැගෙනහිර පළාත් සිංහල ජනතාවට පමණක් නොව කුලහීන දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳ පළාත් නිලධාරීන්ගේ බලවත් විරෝධය එල්ලවී ඇති අතර, එවැනි එක් නිලධාරියෙකු අදාළ වාර්තා අපවෙත එවා ඇත. පළාත් මන්ත්‍රීවරුන් ආණ්ඩුකාරයාගේ බලහත්කාරයන් ඉවසා සිටීම පිළිබඳව මහජන විරෝධය එල්ලවන බව ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන