

අද දින ප්‍රථම නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල නිළමේ තුමන් ඝාතනයට ලක්වී වසර 206 ක් ගෙවී ගොසිනි. ලෝක ඉතිහාසය තුළ හිට්ලර්ට සමාන වූ ම්ලේච්ඡත්වයක් ප්‍රදර්ශනය කළ මිනීමරු ප්රභාකරන් සැමරීමට කටයුතු කරමින් තිබුණද වීර කැප්පෙටිපොලයන් සැමරීමට උනන්දුවක් දක්වන බවක් දක්නට නොලැබේ. ඒ සම්බන්ධයෙන් සංවේදී වූ සමාජ මාධ්‍යය පරිශීලකයෙකු වන ලාල් ද අල්විස් මහතා තබා තිබූ සටහනක්, එහි ඇති කාලෝචිත බව සලකා මෙලෙස පල කර සිටිමු....

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ දෙමළ ජනයා සිය මියගිය ඥාතීන් සැමරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් රජය විරුද්ධ වන්නේ 2011 අගෝස්තු 29 නිකුත් කරන ලද තහනම් සංවිධාන පිළිබඳ ගැසට් නිවේදනය යටතේ ඇති තහනම් සංවිධාන සැමරීම බවත්ය.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ දෙමළ ජනයා සිය මියගිය ඥාතීන් සැමරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් රජය විරුද්ධ වන්නේ 2011 අගෝස්තු 29 නිකුත් කරන ලද තහනම් සංවිධාන පිළිබඳ ගැසට් නිවේදනය යටතේ ඇති තහනම් සංවිධාන සැමරීම බවත්ය.

මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති තුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වෙනවා. ඉන් බොහොමයක් හිටපු කුලපතිවරයාට විරුද්ධව අදහස් දක්වන වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අයගේ අදහස්. ඒ අතර රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම වෙලා ගෙන ඇති අර්බූදයේ තරම සමාජයට හෙළිදරව් වන අදහස්ද තිබෙනවා. අප පහතින් පළ කරන්නේ එවැනි සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ අදහසකි..
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
