ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.
කාවන්තිස්ස රජ සමයට සහ අනුරාධපුර මුල් යුගයට නෑකම් කියන මෙම පුදබිම, අතීතයේ ගෝන්න වරායේ සිට සේරුල මංගල මහා සෑය දක්වා වැටී තිබූ වන්දනා මාර්ගයේ පිහිටි ප්‍රධාන ආරාම සංකීර්ණයකි. වසර 2300කට වඩා පැරණි පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි, ගල්ලෙන්, ස්තූප නටබුන් සහ ගඩොල් අවශේෂ රැසක් මෙම භූමියෙන් හමුවේ.
වර්තමාන විහාරාධිපති බලල්ලේ රතනසාර හිමියන් පෙන්වා දෙන්නේ, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සෙල්ලිපි සහිත කළුගල් පවා බෝර ගසා පුපුරවා හැරීමට ඇතැම් පාර්ශව උත්සාහ කර ඇති බවයි.
එසේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ප්‍රාදේශීය බලධාරීන්ගේ නිසි නියාමනයක් නොමැතිකම නිසා විහාරස්ථාන භූමිය අත්පත් කරගැනීමේ උත්සාහයන් සිදුවන බවත්, මෙවැනි පෞරාණික උරුමයන් ආරක්ෂා කරගැනීමට රජයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ..
‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..