මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැටුප් ගැටලුව ඇතුළු රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
යූඑස්ඒඩ් ආයතනය විසින් ලබා දී ඇති මුදල් සම්බන්ධයෙන් අගමැතිනියගේ නම කියැවෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විශේෂ ප්‍රකාශයක් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මෙසේ ද පැවසීය.
LGBTQIA මතවාදය මගින් දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කර ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ අන්තරායන් පිළිබඳව දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා මව්වරුන්ගේ ව්‍යාපාරයෙන් අත්පත්‍රකා බෙදා හැරීමක් පසුගියදා කොළඹ කොටුවේදී සිදුවිය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මෙම තත්වයන් ගැන මෙරට සිටින සියලුම දෙමාපියන් දැනුවත් කළ යුතු බවයි. ඒ් ඔබේ දරුවාගේ ආරක්ෂාව පවතින්නේ දෙමාපියන් අත බැවිනි යැයි ඔවුන් ප්‍රකාශ කරයි.
ප්‍රධාන පුවත්
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..