ප්‍රගතිශීලීන් සහ වාමාංශිකයින් න්‍යෂ්ටික යුද්ධයෙන් මනුෂ්‍ය සංහතිය බේරා ගැනීම සඳහා එක්විය යුතුයි
කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය, ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඉස්ෆහාන් ආශ්‍රිතව පිහිටි න්‍යෂ්ටික පහසුකම් මධ්‍යස්ථානවලට එරෙහිව එක්සත් ජනපද රජය විසින් එල්ල කරන ලද කුරිරු බෝම්බ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකී.
ජාත්‍යන්තර නීතියට සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට පටහැනි මෙම සාපරාධී ක්‍රියාවන්, බරපතල ගෝලීය තර්ජනයක් වන අතර, එහි ප්‍රතිවිපාක මානව වර්ගයාගේ අපේක්ෂාවන් විනාශ කරනු ඇත.
මෙම තීරණාත්මක අවස්ථාවේදි, කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය, ස්වෛරී රාජ්‍යයක් ලෙස, ස්වයං නිර්ණය සහ සංවර්ධනය සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනතාව සහ රජයට ඇති අයිතිය වෙනුවෙන් අපගේ පූර්ණ සහයෝගීතාවය පල කරන බව අපි නැවත අවධාරණය කරමු.
සාමයේ ඓතිහාසික ආරක්ෂකයෙකු වන කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය, මැද පෙරදිග ගැටුමට සාකච්ඡාමය විසඳුමක් සඳහා වන උත්සාහයන් අඩපණ කරන සහ කලාපයේ ඊශ්‍රායල ජන සංහාරක ව්‍යාජය ශක්තිමත් කිරීම වෙනුවෙන් ෆැසිස්ට් එක්සත් ජනපද රජය විසින් සිදු කරන ලද මෙම නීති විරෝධී ක්‍රියාවන් හෙළා දැකීමට බලමුලු ගන්වන ලෙස වාමාංශික සහ ප්‍රගතිශීලී පක්ෂ, සමාජ ව්‍යාපාර සහ දේශපාලන බලවේගයන්ගෙන් තරයේ ඉල්ලා සිටී.
පෙළ ගැසී ඇති කරුණු ඉතා පැහැදිලි වනවා පමණක් නොව මානව වර්ගයාගේ අනාගතය අනතුරේ හෙළමින් එක්සත් ජනපද අධිරාජ්‍යයට තම ව්‍යාප්තිවාදී සහ ආධිපත්‍යවාදී ප්‍රතිපත්ති පැනවීමට කොතරම් දුර යා හැකිද යන්න පෙන්වා දී ඇත. න්‍යෂ්ටික ගින්නකින් අපගේ ජනතාව බේරා ගැනීම සඳහා එක්සත් වීම හදිසි කටයුත්තක් බව අවධාරණය කරමු.
Progressives and leftists must unite to save humanity from nuclear war
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්