රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.
යුද්ධය නිමා කිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් 3 දෙනෙකුට සහ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමට සහයෝගය දැක්වූ කරුණා අම්මාන් ඉලක්ක කොටගෙන බ්‍රිතාන්‍යය විසින් පණවනු ලැබූ සම්බාධාක සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම සම්බාධක සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක් බවයි.
2022 ජුලි 09 වැනිදා කොල්ලුපිටිය පස්වැනි පටුමගෙහි පිහිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පහරදීමේ සිද්ධිය සහ ගිනි නිවන හමුදාවට බාධා කිරීම සම්බන්ධ විමර්ශනයේ සැකකරුවකු වන යෞවන කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා මාර්තු 26 වැනිදා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ පෙනී සිටියේ නැත.
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
ප්‍රධාන පුවත්
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..