වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිස වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් කැලෑව එළිපෙහෙලිකර ප්‍රදේශයේ වැවකට එන ඇල මාර්ගයක් හරස්කර ඉදිකර ඇති අනීතික අමුනක් ඉවත්කරන්නට ගිය අවස්ථාවෙි, සභාපතිවරයාගේ සහෝදරයින් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අඩවි වන නිළධාරියාගේ රාජකාරියට බාධාකරමින් ඊට ඉඩ නොදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දීය සම්භවයක් සහිත ඇමරිකානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විධායකයෙකු වන පිච්චෛ සුන්දරරාජන්, හෙවත් සුන්දර් පිච්චෛ, ගූගල් සංස්ථාපිත සමගමේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරියා වන්නේය. පසුගිය 18 වනදා බීබීසී ප්‍රවෘත්ති සේවයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී, පිච්චෛ පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියේ කෘත්‍රිම බුද්ධිය මත පමණක් යැපෙනවාට වඩා පුළුල් පරාසයක සෙවුම් මෙවලම් මත විශ්වාසය තබන ලෙසයි.
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්