ඉරානයේ හමුදා ප්‍රතිපත්තිය "ඇසට ඇසකින්" පලිගැනීමේ ක්‍රමවේදය ඉක්මවා ගොස් තිබෙනවා-ඉරාන හමුදාව පවසයි
පසුගිය දිනවල "ඇසට ඇස" තේමාව ඉක්මවා සතුරු ක්‍රියාමාර්ගවලට එරෙහිව පළිගැනීම සඳහා ඉරානය තම ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ඉරාන හමුදා තස්නිම් පුවත් සේවය වෙත පවසා ඇතැයි පැවසේ.
තස්නිම් වෙත අදහස් දක්වමින් එක්තරා හමුදා මූලාශ්‍රයක් අවධාරණය කළේ ඉරානය මෑත දිනවල "ඇසට ඇස" තේමාව ඉක්මවා තම ප්‍රතිපත්තිය සකස් කර ඇති බවත් සෑම වැරැද්දකටම සතුරාට විශාල පිරිවැයක් පැටවෙන බවත්ය.
"ඉරානයේ එක් යටිතල පහසුකමකට පහර දුන්නොත්, අපි ඔවුන්ගේ යටිතල පහසුකම් කිහිපයකට පහර දෙන බව සතුරා මේ වන විට තේරුම් ගෙන තිබිය යුතුයි. ඒ අනුව ඛනිජ තෙල් පිරිපහදුවකට හෝ ගෑස් පහසුකමකට පහර දුන්නොත්, අපි ඒ හා සමාන පහසුකම් කිහිපයකට පහර දී ඔවුන්ට දරුණු පාඩමක් උගන්වනවා." හමුදා මූලාශ්‍රය තස්නිම් පුවත් සේවය වෙත පැවසීය.
"ඉරානය සතුරාගේ සෑම වැරැද්දකටම සතුරා තුෂ්නිම්භූත වන ප්‍රතිචාර දක්වන අතර ඔවුන්ගේ බැඳියාවන් ගිනි තබා විනාශ කරනු ඇත." හමුදා මූලාශ්‍රය නැවත අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්