2021 දී ජාතික අධ්‍යාපන ආයතනය කැබිනට් අනුමැතියක් සහිතව ගුරුවරු 200ක් මොඩියුල් රචනා කිරීම සඳහා බඳවා ගැනීමට තීරණය කළ බවත්, ඔවුන්ට අධ්‍යාපනපති උපාධිය පවා තිබූ සුදුසුකම් සැපිරූ අයවළුන් බවත්, එහෙත් එම කණ්ඩායම වෙනුවට වර්තමානයේ වෙනත් පිරිසක් මෙම මොඩියුල් ලිවීම නිසා සියල්ල අවුල්වී ඇති බවත් විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය පවසයි.
ස්වෛරී රාජ්‍යයකට එරෙහිව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන්ට එරෙහිව ජනපති අනුර කුමාර දිසානායක මහතා නිර්භීත ස්ථාවරයක් දරන්නේ නම්, ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව සිය සහාය ජනපතිට ලබා දෙන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ