ගෙව්වේ RDA එකද ලංකා බැංකුවද කියලා අදාළ නෑ.. කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් ගෙවූ බව පිළිගන්න.. – නලීන් බණ්ඩාර
මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම්වලින් කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා නැතැයි මහා මර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළද අදාළ කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
එය මාර්ග සංවර්ධන අධිකාරි ගිණුමෙන් ගෙව්වද වෙනත් ගිණුමකින් ගෙව්වද යන්න තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් අවසානයේ කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවා වරදක් සිදුකර ඇති බවත් ඔහු අවධාරණය කරයි.
නි. ඇමතිවරයා දූපත් මානසිකත්වයෙන් සිය අමාත්‍යංශයට කොටුවී සියලු වැරදි ලංකා බැංකුවට පටවමින් තමන් යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරිය රැකගන්නට උත්සාහ කළද මේ ආයතන දෙකම රජය සතු මහජන මුදල් හුවමාරු වන ආයතන බවද හෙතෙම පෙන්වා දෙයි.
එසේම මෙම මුදල් ගෙවා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට මිස රටේ ජනතාවගේ ගිණුම්වලට හෝ ජල සම්පාදන මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන්ට නොවන බවද නලීන් බණ්ඩාර අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..