පසුගිය 13 දින දෙවන පරපුර පක්ෂය මාධ්‍ය හමුවක් කැදවා පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික නලින්ද සේනාරත්න මහතා පවසා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල එක් රාජ්‍ය සමාගමක් යටතට පත් කිරීම යහපත් ක්‍රියාවක් බවත් එය එළවළු නිෂ්පාදකයාටත් පාරිභෝගිකයාටත් සහනයක් වන්නට නම් ගොඩ නැගිමට නියමිත ආයතනයට විදිමත් වැඩපිළිවෙලක් තිබිය යුතු බවත්ය.
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර් මුලාෆර් නව වකුෆ් මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා තිබෙන බවත් මෙම මණ්ඩලය සඳහා යෝජිත පුද්ගලයන් දරන ආගමික මතවාද ඉතාම අන්තවාදී සහ දැඩි දෘෂ්ටිවාදි බැවින් මෙම පිරිස පත්කළහොත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..