2021 වසරේ ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ දී ගිනි ගෙන විනාස වූ X - Press Pearl නැවේ හිමිකරුවන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් අය කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 30,000ක) වන්දි මුදල අහිමි කිරීම පිළිබඳ ව ජනාධිපති අනුර දිසානායකට සහ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනට එරෙහි ව එල්ල වී ඇති චෝදනාවක් පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය අන්තර්ජාල නාලිකාව හරහා කරුණු අනාවරණය කරයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..