එළඹෙන මැයි මස 27 වැනි දා සිට ජුනි මස 2 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර ඇති බවත්, එම සතියේම 28 වැනිදා හජ්ජි උත්සවය සහ මැයි මස 29, 30, 31 යන දිනවලදී මුස්ලිම් භක්තිකයන්ගේ පුණ්‍ය දින යෙදී ඇති බවත් 30 වැනිදා මුස්ලිම් භක්තිකයන්ගේ සත්ත්ව පූජාව සිදුකරන බවත් එබැවින් මෙම ආගමික උසත්ස සිදුකරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කරුණු විසමසීමක් සිදු කරයි.
එස්.බී දිසානායක මහතාගේ සමෘද්ධි මැදුර අදටත් හඟුරංකෙත ප්‍රදේශයේ ඇති විශාලතම මැදුර බවත්, එම ගෙදරට පිරිතක් කියා ගෙට ගෙවැදීමේ අවස්ථාවට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ගිය බවත්, එයින් පසුව එස්.බී දිසානායක මහතා නරතර වූයේ අල්ලස් නඩුවකටද මුහුණදී බවත්, ලාල් කාන්ත මහතාගේ මැදුර සම්බන්ධයෙන් ඇති කතාවද මේ හා සමාන ලෙස තමන් දකින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..