අත්තනෝමතික ලෙස ඉන්දියානු සමාගමකට සංචාරක වීසා නිකුත් කිරීමේ බලය ලබාදීම මගින් වීසා ගාස්තු ඉහළ දැමීම සහ වීසා ලබාගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ කිරීම නිසා සංචාරක කර්මාන්තයට අගතියක් සිදුවන බවට සංචාරක කර්මාන්තයේ නියුතු විවිධ ව්‍යවසායකයන් නියෝජනය කරන සංගම් 4ක් විසින් සිය විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.
රට විනාශකාරී තැනකට පත්වීමට හේතුවක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද පනත් බවත්, හොර ජාවාරම්කරුවන්ට විදෙස් විනිමය මංකොල්ල කෑමට හැකි වන ලෙස විදේශ විනිමය පනත 2017 වසරේදී ජනාධිපතිවරයා විසින් සම්මත කළ බව හා විදේශ විනිමය මහ බැංකු පාලනයෙන් මුදා හැරීමට ඔහු කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ප්‍රධාන පුවත්
මේ එකක්වත් අපි ගෙනාපු තෙල් නැව් නෙවෙයි... තෙල් මිල අඩු කරන්න බැරි ඒ නිසා - ජනපති අනුර
මහ මැතිවරණයේ දී මාලිමාවට 2/3 බලයක් ලබා දීම අනතුරුදායකයි - උවිඳුගෙන් අනතුරු ඇඟවීමක්!
මාලිමාවේ නිල මතය කියන්නේ මමයි... කවුරුවත් කියන මතවලින් වැඩක් නැහැ - චන්නගේ ප්‍රශ්නයට නලින්ද දුන් උත්තරය (වීඩියෝ)
ජනාධිපතිවරණයේ දී ඩඩ්ලි, අනුරට කෝටි දහයක් දුන්නා... රත්න සහල් අධිපති සජිත්ට කෝටි 50ක් දුන්නා - ඉන්ද්‍රානන්ද කියයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග