එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ අල්ලස් කොමිසමෙන් සිදුකරන ඕනෑම පරීක්ෂණයකට මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දීමට සූදානම් බවත්, රාජපක්ෂවරුන්ගේ හොරකමක් හෝ වංචාවක් ඔප්පුකර ගැනීමට නොහැකි වීම නිසා ආණ්ඩුව අද අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති බවත් ය.
වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ බීමතින් රිය පදවා පසුගිය 2023 වසරේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා තුනෙන් එකකට තමන් වරදකරු බවට පිළිගන්නා බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රවී සෙනෙවිරත්න පැවසීය.
2022 ආර්ථික අර්බුදය හා “අරගලය” සම්බන්ධයෙන් සමාජයේ පවතින ජනප්‍රිය ආඛ්‍යානය සිදුරු, අතපසුවීම් සහ විකෘති කිරීම් වලින් පිරී ඇති බව සඳහන් කරමින්, එම අර්බුදය බලවත් ජාතීන් විසින් තම භූ-දේශපාලනික සහ භූ-ආර්ථික උපාය මාර්ග සඳහා භාවිතා කළ බව " ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් Regime Change ව්‍යාපෘතිය 2022" කෘතිය එළි දැක්වූ උත්සවයේදී එහි කතෘ ජේෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක පසුගිය මැයි 7 වනදා කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවසීය.
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..