ශ්රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්යාපාර කළමනාකාර කාර්යාලය විසින් තමන් පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු ඊයේ(6) සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.
ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව හා එජාප එකතු වී ඉදිරිපත් කරන අපේක්ෂකයා අන්ත පරාජයකට පත්වන බවත්, සජිත් හෝ අනුර ස්ථීරවම ජයග්රහණය කරන බවත් සියලු සමීක්ෂණ වාර්ථාවලින් හා බුද්ධි අංශ වාර්ථා වලින් රජයට දැනුම් දී ඇති හෙයින් රනිල් හා බැසිල් එකතුවී ජනාධිපති ක්රමය අහෝසිකිරීමේ ව්යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රහසිගතව සාකච්ඡා කර ඇතැයි සමාජ මාධ්ය හරහා වාර්තා වේ.
දේශීය පුවත්
බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්..
දිවුලපතාන සිංහල ගොවීන්ට වෙලා තියෙන දේ.. ඊයෙත් හරක් 500ක් ආවා..
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
සර්බියානු ශිෂ්ය අරගලකරුවෝ වසර 14ක පාලනය ඡන්දයකින් බිඳදමති..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
නාමල්ට අධි චෝදනා..
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාවට.. – ජනපති පුටින් හමුවීමටත් සූදානමින්..
සුපිරි ක්රීඩකයාගේ බිරිඳ සීගිරියේ ඉඩම් ජාවාරමක.. වසර 5ක් ගතවී ඇතත් සීඅයිඩී වාර්තාවක් නෑ..
නාමල් අධිකරණයට රැගෙන එයි..
ෆිදෙල් සහ ගෝලීය දකුණ: ෆිදෙල් කස්ත්රෝගේ 100 වැනි ජන්ම සංවත්සර සැමරුම සහ විශේෂ දේශනය කොළඹදී..