ආණ්ඩුව යාපනය කේන්ද්‍රකර ගනිමින් වැඩකටයුතු ආරම්භ කිරීම මගින් උතුරේ ජනමතය තමන් වෙත දිනාගැනීමට දරණ උත්සාහය පෙනෙන්නට ඇති බවත්, පසුගිය ආණ්ඩු රටට හානිකර දේ කරන බවට පැවසූවද ඔවුන් ඒවා නොකළ බවත් එහෙත් මෙම ආණ්ඩුව හානි දායක දේ පවසනවා පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමද සිදුකරන බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
2022 ජූනි 1 වැනි දින උදෑසන, දත්ත විශ්ලේෂණ සමාගමක් වන Palantir Technologies හි ප්‍රධාන විධායක නිලධාරී වන ඇලෙක්ස් කාර්ප්, සිය සගයන් පස් දෙනෙකු සමඟ පා ගමනින් පෝලන්තය සහ යුක්‍රේනය අතර දේශ සීමාව තරණය කළේය. අනෙක් පැත්තේ. තැලුණු Toyota Land Cruiser වාහන දෙකක් ඔවුන් එන තුරු බලා සිටියේය. සන්නද්ධ ආරක්ෂකයින් විසින් පැදවූ ඔවුන්ගේ වාහන දෙක බෝම්බ හෙලන ලද ගොඩනැගිලි, කාලතුවක්කු ප්‍රහාර වලින් හානි වූ පාලම්. පිළිස්සුණු ට්‍රක් රථවල නටබුන් පසු කරමින් හිස් අධිවේගී මාර්ග ඔස්සේ යුක්‍රේනයේ අගනුවර වූ කියෙව් දෙසට වේගයෙන් ගමන් කළේය.
රුසියාව කිසිඳු ආකාරයකට ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට, ස්වෛරීභාවයට බලපෑම්කර නොමැති බවත්, මෙරට ආරක්ෂක හමුදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග සටන්වදින විට එම සටන ව්‍යවර්ථ කිරීම සඳහා බටහිර රටවල් හැකි සෑම උත්සායක්ම දැරූ බව සහ 2009 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ ගැටුම සම්බන්ධයෙන් යෝජනාවක් පැමිණි බවත්, චීනය සහ රුසියාව එහිදී ශ්‍රී ලංකාවට සහාය ලබා නොදුන්නේ නම් අද ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වඩා වෙනස් වීමට ඉඩතිබූ බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.
දේශීය පුවත්
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත
"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..