අනුරට අපහාස කළාම විතර ද රිදෙන්නේ... මයිනා, කපුටා, පුතාණෝ කියනකොට රිදෙන්නේ නැද්ද?...- කුමාර තිරිමාදුර
ගං වතුර ආපදාව සමග සමාජ මාධ්‍ය සහ YouTube කරුවන් ජනාධිපති අනුර දිසානායකට අපහාස කරන බවත් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුව පාර්ශ්වයේ මැති ඇමතිලා පවසන කතාව සම්බන්ධයෙන් ප්‍රවීණ නළු කුමාර තිරිමාදුර ප්‍රතිචාර දක්වා තිබේ.
"හරි මම ඒක පිළිගන්නවා.ජනාධිපතිතුමාට එහෙම කියන එක හරි නෑනේ. එතකොට මයිනා කියලා පටන් ගත්තේ කවුද?මයිනා මයිනා මයිනා කියද්දි මහින්දගේ හිත රිදුණේ නැද්ද?අනුරගේ විතර ද රිදෙන්නේ? කපුටා කපුටා කපුටා කියලා ගැහුවා.නාමල්ට ගහනවා නා මළේ කියලා.
ඒගොල්ලෝ ගහනවා.එතකොට හිතන්න ඕන මටත් මේක එනවා කියලා.මම කතා කරන්නේ බුදු දහමින්.බුදු හාමුදුරුවෝ කියන්නේ ඔන්චිල්ලාව මෙහාට ගියොත් ඔහේටත් එනවා. බඩු ඇවිල්ලා නෙ තියෙන්නේ දැන්.එතකොට පුතාණෝ කියලා සජිත්ට ගැහුවා. අනුරට කියන කොට හොඳ නෑ.පුතානෝ කියන්න කියලා පාර්ලිමේන්තුවේ ගැහුවා.
ඒගොල්ලෝ නෙ ඒක ඉස්සෙල්ලා නතර කරන්න ඕන.කිසිම රාජ්‍ය නායකයෙකුට අපහාස කරලා නම් පට බඳින්න එපා කියලා නීතියක් ගේන්න.ගෝඨාභයට බැන්නේ කුණුහරුපෙන්. ඉස්සර මාධ්‍යකාරයෝ වක්‍රව ආණ්ඩුවලට නායකයන්ට වක්‍රව ගැහුවා. හැබැයි නම්ගම්වලට අපහාස කරලා ගැහුවේ නෑ.ඒ හැමෝටම අපහාස කරලා අනුර සහෝදරයාට අපහාස කරන්න එපා කිව්වම ඒක වෙන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..