News Category
From Date
To Date
Maximum Number of Result

බීජිං ප්‍රකාශය: FOCAC සමුළුවේදී සම්මත වූ ක්‍රියාකාරී සැලැස්ම

Sep 6, 2024 at 12:39 PM
|

නවීකරණය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම සඳහා හවුල්කාරිත්ව ක්‍රියාමාර්ග 10 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අප්‍රිකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ(05 ) ප්‍රකාශ කළේය. 

අනාගත නව යුගය සඳහා චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති සියලුම අප්‍රිකානු රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා උපායමාර්ගික සබඳතා මට්ටම දක්වා ඉහළ නැංවිය යුතු බවත්, චීන-අප්‍රිකා සබඳතාවල සමස්ත ලක්ෂණය බෙදාහදාගත් චීන-අප්‍රිකා ප්‍රජාවක් දක්වා ඉහළ නැංවිය යුතු බවත් ඔහු යෝජනා කළේය.

ෂී මේ බව ප්‍රකාශ කළේ බීජිං හි පැවති චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ (FOCAC) 2024 සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

සංසදයට සහභාගී වූවන් සහ නිරීක්ෂකයින් අනාගතය පිළිබඳ දූරදර්ශී මග පෙන්වීමක් ලෙස චීන අප්‍රිකා සබඳතා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රශංසා කළ අතර අප්‍රිකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමටත්, චීනය සමඟ උරෙන් උර ගැටී නවීකරණය ඉහළ නැංවීමටත් චීන අප්‍රිකානු සහයෝගිතාවය නව ඉහළ මට්ටමකට ඉහළ නැංවිමට සැලැස්මෙන් ඉදිරිපත් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැහැදී සිටියහ. 

ප්‍රමාණවත් ක්‍රියාකාරකම්

නව යුගය සඳහා හවුල් අනාගතයක් සහිත සියලු තත්වයන්ට අනුගත වන චීන-අප්‍රිකා ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ ප්‍රකාශයක් මෙන්ම ඉදිරි වසර තුන සඳහා FOCඇC හි ක්‍රියාකාරී සැලැස්මක් ඊයේ(04) පැවැති 2024 බීජිංහි FOCඇC සමුළුවේදී සම්මත කරන ලදී.

ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සහ පොදු ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට අනුව.

 ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යනය, වෙළඳ සමෘද්ධිය, කාර්මික දාම සහයෝගීතාව, සම්බන්ධතාව, සංවර්ධන සහයෝගීතාව, සෞඛ්‍ය සේවා, ග්‍රාමීය පුනර්ජීවනය සහ ජනතාවගේ යහපැවැත්ම, ජනතාව අතර හුවමාරු, හරිත යන ක්ෂේත්‍ර ආවරණය කරයි. 

"එය අප්‍රිකාව සමඟ නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී චීනයේ විශ්වාසය සහ අවංකභාවය පිළිබිඹු කරමින් මූලික වශයෙන් නවීකරණයේ සියලුම අංග ආවරණය කරනවා." බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ රාජ්‍යතාන්ත්‍රික පාසලේ මහාචාර්ය සොන්ග් වෙයි ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසීය.

හවුල් ව්‍යාපෘති 10 සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා චීනය ඉදිරි වසර තුන තුළ අප්‍රිකාවට යුවාන් බිලියන 360 (ඩොලර් බිලියන 50.69) ලබා දෙනු ඇත. ක්‍රියාකාරී සැලැස්මට අනුව, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති ඌන සංවර්ධිත රටවල නිෂ්පාදනවල තීරුබදු රේඛාවලින් 100% සඳහා චීනය තීරුබදු රහිත සැලකිල්ලක් ලබා දෙනු ඇත.

චීනය ස්වේච්ඡාවෙන් සහ ඒකපාර්ශ්විකව සිය වෙළඳපල පුළුල් ලෙස විවෘත කරනු ඇත. මෙම පියවර චීනය එවැනි පියවරක් ගත් පළමු ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රට සහ පළමු ප්‍රධාන ආර්ථිකය බවට පත් කරන අතර චීනයේ විශාල වෙළඳපල අප්‍රිකාවේ විශාල අවස්ථාවක් බවට පත් කිරීමට උපකාරී වනු ඇතැයි ෂී සිය ප්‍රධාන දේශනයේදී සඳහන් කළේය.

චීනය අප්‍රිකාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කිරීමටත්, චීනයේ මධ්‍යම හා බටහිර ප්‍රදේශ අප්‍රිකාවට සම්බන්ධ කරන බහුවිධ මුහුදු-දුම්රිය ප්‍රවාහන ජාලයක් ගොඩනඟා ගැනීමටත්, දේශීය මුදල් පියවීම් සහ මූල්‍ය තාක්‍ෂණයේදී මහාද්වීපය සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීමටත් චීනය උදව් කරනු ඇත.

ක්‍රියාකාරී සැලැස්ම යටතේ චීනය වෛද්‍ය නිලධාරීන් 2,000 ක් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් සහ කෘෂිකාර්මික විශේෂඥයින් 500 ක් අප්‍රිකානු රටවලට යවනු ඇත. සෞඛ්‍ය හා මැලේරියා ප්‍රතිකාර වැඩසටහන් 20 ක් සහ පිරිසිදු බලශක්ති සහ හරිත සංවර්ධන ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කිරීමට අරමුණු කරගෙන තිබේ.එලෙසම අප්‍රිකාව තුළ චීන ව්‍යාපාර දිරි ගන්වමින් මිලියනයකට නොඅඩු දේශීය රැකියා රැකියා සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට දිරිගන්වනු ඇත. කාන්තා සවිබල ගැන්වීම සහ තරුණ සංවර්ධනය අරමුණුකරගත් වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය දෙමින් පුහුණු අවස්ථා 60,000ක් ලබා දීමට නියමිතය.

මිලිටරි ප්‍රදාන ලබා දීම, හමුදා නිලධාරීන් පුහුණු කිරීම සහ අප්‍රිකානු හමුදා නිලධාරීන්ට චීනයට ගොස් අභ්‍යාස සහ මුර සංචාර පැවැත්වීම සඳහා ආරාධනා කිරීම මගින් ගෝලීය ආරක්ෂක මුලපිරීමේ හවුල්කාරිත්වයක් ස්ථාපිත කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට චීනය අප්‍රිකාව සමඟ අත්වැල් බැඳගනු ඇත.

සිම්බාබ්වේ පදනම් කරගත් දකුණු අප්‍රිකානු පර්යේෂණ සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ Mඋනෙට්සි Mඅඩකුෆම්බ, ක්‍රියාකාරී සැලැස්මේ පාලන අත්දැකීම් බෙදාගැනීම සම්බන්ධයෙන් සිය් සතුට පළ කළේය.

හුවමාරු වැඩසටහන් සඳහා අප්‍රිකානු දේශපාලන පක්ෂවල පුද්ගලයන් 1,000 කට චීනයට ආරාධනා කිරීමෙන්, චීනය අප්‍රිකාවට  විකල්ප ආදර්ශයක් ඉදිරිපත් කරන අතර මෙය එක් එක් රටේ සන්දර්භය සහ තත්වයන්ට අනුවර්තනය කරන්නේ කෙසේදැයි බැලීමට ලැබෙන මහඟු අවස්ථාවක් බවද මැඩකුෆම්බා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

නයිජීරියාවේ ලාගෝස් විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇඩෙටෝරෝ බැන්වෝ ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ මෙම සැලැස්ම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉලක්ක කරන අතර ආර්ථික සබඳතා ගැඹුරු කිරීමට සහ දෙරට සඳහා වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම සැලසුම් මගින් තාක්ෂණික හා දැනුම හුවමාරු කිරීම්, හිඩැස් නැති කිරීම සහ නව්‍යකරණයන් දිරිමත් කිරීම සඳහා පහසුකම් සැලසෙනු ඇත.

අබුඩාබි මූලස්ථානයේ පිහිටි පර්යේෂණ ආයතනයේ ඨ්ර්‍Eණ්ඪ්S පර්යේෂණ සහ උපදේශන ආයතනයේ හමාඩ් අල්හොසානි අවධාරණය කළේ චීනයේ මැදිහත්වීම අප්‍රිකානු ජාතීන් සවිබල ගැන්වීමේ මාධ්‍යයක් වන අතර ඔවුන්ගේ සෞභාග්‍යය සහ සංවර්ධනය සඳහා වන අභිලාෂයන්ට සහාය වන බවයි.

"අවසාන වශයෙන්, මෙම සහයෝගීතාවය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ දිගුකාලීන වර්ධනයට හේතු විය හැක," ඔහු පැවසීය.

හවුල් අනාගතයක් කරා

Development Reimagined හි ඝානාවේ අප්‍රිකා-චීන සම්බන්ධතා විශ්ලේෂකයෙකු වන සේනා වොන්කුජෝවි මාධ්‍ය වෙත වෙත පැවසුවේ "නව යුගය සඳහා හවුල් අනාගතයක් සහිත සියලු තත්වයන්ට චීන-අප්‍රිකා ප්‍රජාව" සඳහා එක් වැදගත් අංගයක් ඇතුළත් ආර්ථික ගෝලීයකරණය වනු ඇති බවයි.

"අද, අපගේ හවුල්කාරිත්වයන් බහුතරයක් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ පවතී. මෙය අප්‍රිකාව කාර්මීකරණයට යොමු වීමට උදවු කරනවා. අප්‍රිකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට සහ අප්‍රිකානු මහාද්වීපයට ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීමට උපකාර කරයි," Voncujovi පැවසීය.

TRENDS හි Alhosani මෙම සංකල්පය සහයෝගීතාවයේ ක්‍රියාමාර්ගයක් ලෙස වටහා ගනී. වත්මන් ජාත්‍යන්තර භූ දේශපාලන සංදර්භ්ය යටතේ, භූ දේශපාලනික ආතතීන් සහ සීරු මාරුවන සන්ධාන මගින් සලකුණු කර ඇති අතර, FOCAC සමුළුව ඵලදායි ප්‍රතිඵල සහිතව, අප්‍රිකාවේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස චීනය ඉස්මතු කරමින්, ගැටුම් සංදර්භයට එරෙහිව සහයෝගීතාව වර්ධනය කරන බව අවධාරණය කළේය.

සබඳතාවයේ උන්නතාංශය අප්‍රිකානු රටවල් සමඟ තම ජාතික උපාය මාර්ග තවදුරටත් පෙළගැස්වීමට සහ සංවර්ධනය කිරීමට චීනයේ අධිෂ්ඨානය සහ කැපවීම පෙන්නුම් කරන බව සොන්ග් පැවසීය.

https://www.globaltimes.cn/page/202409/1319348.shtml

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.