
වැස්සෙන් 55,780ක් පීඩාවට... වැඩිම බලපෑම බස්නාහිරට... ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24ටත්
ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24ක කාලය සඳහා තව දුරටත් දීර්ඝ කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඊයේ ඉහළ යමින් පවතින බවත්, එබැවින් එම ගංගා දෙපස සිටින ජනතාව සැලකිලිමත් විය යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක පුද්ගලයන් 55,780 දෙනකු පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද එම මධ්‍යස්ථානය කියයි.
බස්නාහිර පළාතේ පුද්ගලයෝ 45,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.
එසේම ගම්පහ හා මාතර දිස්ත්‍රික්කවල පුද්ගලයන් 1473 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානය පවසයි.
මේ අතර, අද (07දා) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිල්වලා ගඟ සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
