රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..
කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට සහභාගිවූ පිරිස අමතමින් ශ්‍රී ංකාවේ රුසියානු තානාපති ලෙවන් ධගරියන් මහතා, දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් සංගමය විසින් අත්විඳින ලද පාඩුව (මිලියන 27) සිහිපත් කළ අතර, සෝවියට් සොල්දාදුවන්ගේ දස්කම් නොමැතිව නාසිවාදයට එරෙහි ජයග්‍රහණය සිතාගත නොහැකි බව සඳහන් කළේය.
මෙම සන්දර්භය තුළ කියෙව් පාලනය විසින් නව-නාසිවාදය පැතිරීම මැඩපැවැත්වීම සඳහා 2022 දී රුසියාව විසින් දියත් කරන ලද විශේෂ හමුදා මෙහෙයුම ගැන ද ඔහු සඳහන් කළේය.
යුක්රේන ගැටුමේ මූල හේතු සම්බන්ධයෙන්, කලාපයේ රුසියානු ජනගහනය ආරක්ෂා කිරීම මෙන්ම බටහිර බලවතුන්ගේ, ප්‍රධාන වශයෙන් යුරෝපීයයන්ගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට එරෙහිව තම රටේ ආරක්ෂාව සහතික කිරීම මෙම මෙහෙයුමේ අරමුණ බවත් තානාපතිවරයා ද සඳහන් කළේය.
යුක්රේන ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ මධ්‍යස්ථ සමබරතාවයට තානාපතිවරයා මෙහිදී ස්තූති කළ අතර, දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණය සැමරීම සඳහා මහජන පුස්තකාලයේ ස්ථාපිත කරන ලද ස්මාරකය, දෙරටේ ගැඹුරු අන්‍යෝන්‍ය අවබෝධයේ තවත් සාක්ෂියක් බවත් සඳහන් කළේය.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්