විජේවීර එදා දරපු මතයමද අද ජවිපෙ තියෙන්නේ? - අරුන් සිද්ධාර්තන් ප්රශ්න කරයි
ජනතා විමුක්ති පෙරමුණ අද කටයුතු කරන්නේ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පන්ති පහෙන් එකක් වූ ‘ඉන්දියානු ව්යාප්තවාදය‘ පිළිබඳව පෙර පැවති මතය අනුව දැයි ප්රශ්නයක් මතුවන බවත්, එදා රෝහණ විජේවීරයන් ලියූ ‘දෙමළ ඊළාම් ප්රශ්නයට විසඳුම කුමක්ද?‘ යන කෘතිය මගින් ප්රකාශ වූ මතයට අනුව ජවිපෙ අද කටයුතු කරන බව පෙනෙන්නට නැති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා පවසයි.
තමන්ගේ පියා මෙන්ම තමන් ද එළියට පැමිණියේ වාමාංශික දේශපාලනය හරහා නිසා වාමාංශික දේශපාලනයට බෙහෙවින් ගෞරව කරන බවද, මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා මාස ගණනාවක් ගතවී ඇතත් තවමත් ඊට අවස්ථාවක් ලබා නොදුන් බවද ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..