පාස්කු ප්‍රහාරය ගැන සෝභිත හිමියොත් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලති
ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුලු මහා සංඝරත්නය පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී කාදිනල් හිමියන් සහ ඕමල්පේ සෝභිත හිමියන් විසින් අදහස් දැක්වන ලද අතර, ඕමල්පේ හිමියන් මෙහිදී පවසා සිටියේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ නොවන්නේ නම් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
එහෙත් කාදිනල් හිමියන් ප්‍රකාශකර සිටියේ තමා ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට තුලදී සාධාරණ පරික්ෂණයක් සිදු නොවුනොත් පමණක් බවයි. එම කාලයේ ආරක්ෂක අංශ වලට සම්බන්ධව සිටි පුද්ගලයන් අදද අදාල පුටු වල සිටින බවත් එසේ තබාගෙන කරන පරික්ෂණ සම්බන්ධයෙන් කිසිසේත් ලසෑහීමකට පත් නොවිය හැකි බවත් කාදිනල් හිමියන් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්