දූෂණ චෝදනා මත උතුරු මැද හිටපු මහඇමතිවරයාට සහ ලේකම්වරියට වසර 16 ක සිර දඬුවමක්
දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන ශාන්ති චන්ද්‍රසේන යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද(02) වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
සිර දඬුවම්වලට අමතරව, වරදකරුවන් දෙදෙනාටම රුපියල් 200,000 බැගින් දඩ මුදලක් ගෙවීමට නියෝග කරන ලද්දේය.
'දූෂණ' ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (Cඓඇඹ්OC) විසින් විශේෂයෙන් ගොනු කරන ලද චෝදනා මත විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවට පත් කරන ලදී, .
2012 සැප්තැම්බර් 27 සහ 2014 දෙසැම්බර් 31 අතර කාලය තුළ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එස්.එම්. රංජිත්, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන දෙවන විත්තිකරුට රුපියල් මිලියන 2.68 ක ඉන්ධන දීමනාවක් නීති විරෝධී ලෙස ලබා ගැනීමට පහසුකම් සැලසූ බවට එල්ල වන චෝදනා මත මෙම නඩුව ආරම්භ කරන ලදී.
වැටුප් මත පදනම් වූ ඉන්ධන දීමනාවක් දැනටමත් ලැබෙමින් තිබියදී, දෙවන විත්තිකාරිය ඇගේ නිල වාහනය සඳහා අමතර ඉන්ධන දීමනාවක් අනවශ්‍ය බලපෑම් මගින් ලබා ගත් බවට චෝදනා එල්ල විය. මෙම චෝදනා මත පදනම්ව අල්ලස් කොමිසම නඩුව විභාග කළේය.
එස්.එම්. රංජිත් සමරකෝන් යනු හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයෙකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..