
කච්චතිව් දූපත නැවත ලබා ගැනීමට තමිල්නාඩුවෙන් ඒකමතික යෝජනාවක් සම්මත කරයි
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස මධ්‍යම රජයට බල කරමින් තමිල්නාඩු සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය. ඒඩීඑම්කේ සහ භාරතීය ජනතා පක්‍ෂයේ විරුද්ධ පක්ෂ ද යෝජනාවට සහාය පළ කළහ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අත් අඩංගුවට ගැනීම් හේතුවෙන් තමිල්නාඩු ධීවරයින් මුහුණ දෙන අභියෝග මෙම යෝජනාවෙන් අවධාරණය කර ඇත. ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් සාකච්ඡාවට නායකත්වය දුන් අතර, එකම ස්ථිර විසඳුම කච්චතිව් යළි ලබා ගැනීම බව අවධාරනය කළ අතර තමිල්නාඩු ධීවරයින්ගේ අඛණ්ඩ දුක්ඛිත තත්ත්වය අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් ගිවිසුම සංශෝධනය කරන ලෙස ඔහු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අග්‍රාමාත්‍යවරයා එහි නායකයන් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය. "කච්චතිව් ආපසු ලබා ගැනීමට සහ අපගේ ධීවරයින් නිදහස් කර ගැනීමට සියලු පියවර ගන්නා ලෙස මෙම සභාව මධ්‍යම ආන්ඩුවෙන් ඒකමතිකව ඉල්ලා සිටී" ස්ටාලින් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
