පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙව්වොත් මන්ත්‍රී ධුරයෙන් අස්වෙනවා වෙනවා - මොහොමඩ් මුසම්මිල්
පාර්ලිමේන්තුවේ විවාද කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගත්තොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දෙදිනක් තිස්සේ පාර්ලිමේන්තුවේදී කරන විවාදය අවසන් වන්නේ හිතේ තියෙන මහ මොළකරුවන් නම් කර මිස සැබෑ මහ මොළකරුවා හොයාගෙන නොවේ යැයි මන්ත්‍රීවරයා කීය.
මෙවැනි විවාදවලින් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් වලට යුක්තිය සාධාරණත්වය ඉටු වෙනවා ද කියා සොයා බැලිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් මුසම්මිල් මහතා මේ බව පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන හරියටම කියන්න බැරිලු - සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය