
විශ්ව බුද්ධ නමින් හඳුන්වන තැනැත්තා ගංජා ගසා සන්නස්ගල එක්ක සාකච්ඡාක් පැවැත්වූ හැටි අධිකරණයේදී එළියට
උපුල් සාන්ත සන්නස්ගල මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡා කළේ ගංජා භාවිතා කිරීමට ලබාදීමෙන් පසුව බව විශ්ව බුද්ධා නමින් තමන් හඳුන්වා ගන්නා පුද්ගලයා විසින් සඳහන් කර තිබේ.
ඇප කොන්දේසි කඩකිරීම මත යළි අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇත.
‘බුදු දහමට සහ සංඝ ශාසනයට අපහාසවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටින මෙම සැකකරු ඔබතුමන්ගේ අධිකරණයෙන් ඇප මත මුදා හැර සිටියදී, ඔහු යළි එම වරදම අඛණ්ඩව සිදුකර තිබෙනවා.
ශ්‍රී දළඳා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා මේ අධිකරණයේදීම සමාව ගත්තු සේපාල අමරසිංහ, උපුල් ශාන්ත සන්නස්ගල සහ මාධ්‍යවේදියෙකු සමඟ මොහු සාකච්ඡාවන්ට එක්වෙලා තියෙනවා.
උපුල් ශාන්ත සන්නස්ගල සමඟ සාකච්ඡාව කළාට පසුදින මොහු විසින්ම යළි වීඩියෝවක් පළ කරලා තියෙනවා ගංජා භාවිතා කරන්න දීලයි අදාළ වැඩසටහනට සහභාගි කරව ගත්තේ කියලා.
එබැවින් ස්වාමිනි පැහැදිලිව පෙනෙනවා මෙම තැනැත්තාගේ මානසීක තත්ත්වයේ ගැටලුවක් තියෙනවා කියලා’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
