බිලියන 8ක් පාඩුයි කියූ විදුලිබල මණ්ඩලයට නව ගාස්තු සංශෝධනයෙන් බිලියන 268ක ආදායමක්..
විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව මහජන උපයෝගීතා කොමිසම ලබා දුන් 15% විදුලි ගාස්තු සංශෝධනයෙන් රුපියල් බිලියන 268 (රුපියල් කෝටි 26,800) ආදායමක් විදුලිබල මණ්ඩලයට ලැබීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
එහෙත් විදුලිබල මණ්ඩලයේ පාඩුව ලෙස ඔවුන් සඳහන් කර තිබුණේ රුපියල් බිලියන 8 ක් (රුපියල් කෝටි 800) පමණි. රුපියල් බිලියන 268 ක ආදායමක් මණ්ඩලයට ලැබෙන්නේ ඔවුන් විසින් ඉල්ලා සිටි රුපියල් බිලියන 276 ක ආදායම වෙනුවටයි.
මහජන උපයෝගීතා කොමිසම එම මුදලින් රුපියල් බිලියන 8 අඩු නොකළේ නම් මණ්ඩලය ඉල්ලා සිටි 18% ක විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට ඉඩ තිබිණි.
එහෙත් කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද්දේ 15% ක විදුලි ගාස්තු සංශෝධනයක් පමණි. එම සංශෝධනයෙන් ලැබෙන ආදායම යට කී ලෙස රුපියල් බිලියන 268 කි.
යෝජිත මෙම ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඉදිරි මාස හතක කාලය සඳහා පමණක් බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
- Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?