News Category
From Date
To Date
Maximum Number of Result

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරයට පත්ව යෑමට නියමිත බව ‘දේශය’ වාර්තා කරයි.

වගාවන්ට හානි කරන රිලවා දඩුලේනා සහ මොනරා සම්බන්ධයෙන් ආණ්ඩුව ඊයේ සිදු කළ සංගණනයේ යටි අරමුණු වී තිබුණේ මේ වනවිට ආණ්ඩුවට කෙතරම් ප්‍රසාදයක් ජනතාව අතර පවතින්නේ දැයි කියා හදුනා ගැනීම බව දේශපාලන විචාරකයෝ පවසති.

රාජ්‍ය අංශය නොසැලී ඒකාබද්ධ කිරීම සහ සංවර්ධනය කිරීම සහ රාජ්‍ය නොවන අංශයේ සංවර්ධනයට නොසැලී දිරිගැන්වීම, සහාය දීම සහ මඟ පෙන්වීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පින්ගේ ලිපියක් අද(16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා තම ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් හදිසියේ ”‍බටලන්ද කොමිසමක්”‍ කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද? යන්නයි. ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති එම ෆේස්බුක් සටහන පහතින් අල් ජසීරා මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්ණ කිරීම මත කරළියට ආ ”‍බටලන්ද කොමිසම”‍ පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරිනි.එය ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ගරු කථානායක තුමා හැඟීම්බර වී හඬා වැටුනි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පදනම් කරගනිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය.

ගෙඩි ලක්ෂ 45ක් පමණ වූ රටේ දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 30ක් පමණ දක්වා පහළ ගොස් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය. පොල් මිල ඉහළ යෑම පරිභෝජනය පහළ යෑමට බලපා තිබෙන බව ද ඔහු කීවේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ සංඥාවක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6ක කාලය තුළ අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කළා.

ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය එක්සත් රාජධානියේ අගනුවරට පැමිණෙන සංචාරකයින්ට නගරයේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.


ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.