

“ටෘත් විත් චමුදිත” නම් අන්තර්ජාල නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා පවසන්නේ පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ප්‍රියන්ත කුමාර දියවඩන මහතා එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම අන්තවාදි ප්‍රහාරයකට වඩා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගැටුමක් ඇති කිරීමට සිදු කල එකක් විය හැකි බවයි.
ප්‍රධාන පුවත්
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
ඉදිරියේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා - හරිනි අමරසූරිය
යුක්රේනයේ සුමි නගරයේ පැවැති යුක්රේන යුද හමුදා සම්මාන ප්‍රදානෝත්සවයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක් - යුක්රේන මන්ත්‍රීවරයෙක් පවසයි
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
මම වරදක් කර නෑ.. ඒ නිසා කාගෙන්වත් සමාවක් අවශ්‍ය නැහැ.. අවශ්‍ය සාධාරණත්වය විතරයි - ගෝඨාභය කියයි (වීඩියෝ)
අලුත් අවුරුදු නැකැත් සීට්ටුව... පුණ්‍ය කාලය අපර භාග 8.57ට... අලුත් අවුරුදු උදාව 14 වැනි සඳුදා දින පූර්ව භාග 3.21ට..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කෙරේ
‘මමයි දෙවන එමීර්වරයා’..- පාස්කු සංහාරය ගැන නවුෆර්, FBI වෙත සියල්ල හෙළිකරයි..
ඩග්ලස් පීරිස් ඉන්න තැන මම දන්නවා... ඔහුව අත්අඩංගුවට නොගැනීම ගැන ටිල්වින්ලා ලැජ්ජා වියයුතුයි - ඉන්ද්‍රානන්ද සිල්වා...(වීඩියෝ)
වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..
