

විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා වෘත්තීය සමිති සමග අවස්ථා කිහිපයක දී සාකච්ඡා කර සේවා ව්‍යවස්ථාව ලබාදෙන බවට ග්‍රාම නිලධාරීන්ට පොරොන්දු වූ බවත්, එහෙත් ස්වා ව්‍යවස්ථාව නොදී කාර්යාල දීමනා සහ ලිපිද්‍රව්‍ය දීමනා වැඩි කර එයට පුළුල් ප්‍රචාරයක් ලබාදුන් බවත්, සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය චෝදනා නගයි.

ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර පැවැත්වීමට බලාපොරොත්තු වන විවාද දෙකෙන් එකක්වත් එළඹෙන අලුත් අවුරුද්දට පෙර නොපැවැත්වෙනු ඇති බව වාර්තා වන අතර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඕනෑම වෙලාවක විවාදයකට සූදානම් නමුත් ජාතික ජන බලවේග නායකයා මෙතෙක් ඒ සදහා දිනයක් වේලාවක් දැනුම් දී නැති බවයි.
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
