වත්මන් රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගනු ලබන අදූරදර්ශී තීරණ හේතුවෙන් සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමේ දැඩි විකෘතිතා කිහිපයක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙමින් "අධ්‍යාපනඥ විද්‍යාර්ථීන්ගේ එකමුතුව" විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත විශේෂ නිවේදනයක් යොමු කර තිබේ.
ලෝකයේ දත්ත සම්බන්ධ සාකච්ඡාව දැඩිව මතුව ඇති මොහොතක වෙනත් රටවල නායකයන් තමන්ගේ කිසිඳු දත්තයක් වෙනත් රටවලට ලබාගැනීමට නොහැකි වන ලෙස ක්‍රියාකරද්දී මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ගේ පුද්ගලික දත්ත ඉන්දියාවට දී ඩිජිටල් හැඳුනුම්පතක් සාදාගෙන එළඹෙන සැප්තැම්බරයේදී තමා ලොකු වැඩක් කළ බව පැවසීමට උත්සාහ දරණ බව ජන අරගල ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.
ප්‍රධාන පුවත්
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න ඇමතිවරයෙකුගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්