

බැංකුවල තැන්පත් කර ඇති තැන්පතුවලට අය කරන රැඳවුම් බද්ද ඉහළ නැංවීමත් සමග තැන්පතු සැලකිය යුතු ලෙස බැංකුවලින් ඉවත් කරන ඇති බව වාර්තා වෙයි. එම මුදල් වලින් කොටසක් කොළඹ කොටස් වෙළඳපොලේ හා වෙනත් ආයෝජන සඳහා යොමු කිරීමට නැත්පතුකරුවන් පෙළඹෙමින් සිටිතැයි සදහන්ය.කොළඹ කොටස් වෙළඳපළ ඉහළ ඉහළ යාමට මෙම තත්වයද බලපා තිබේ.

ශ්‍රී ලංකාවෙන් සහ අනෙකුත් රටවලින් පැමිණි සරණාගතයන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, නාවුරු ජනරජයේ රැඳවුම් මධ්‍යාස්ථාන වෙත හරවා යැවීම හෝ මාරු කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව වගකිව යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් තීන්දු කර තිබේ. නාවුරු හි රැඳවුම් මධ්‍යාස්ථානයේ දීර්ඝ කාලයක් අත්තනෝමතික ලෙස රඳවා තබා ගත් සරණාගතයන් සම්බන්ධ නඩු දෙකක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සිය තීරණ මෙලෙස ප්‍රකාශයට පත් කළේය.
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
