ඇඟලුම් අපනයන ආදායම සියයට 7.4කින් පහළට..
පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට ඇඟලුම් අපනයන ආදායම මේ වසරේ අගෝස්තු මාසයේදී සියයට 7.4ක පහත වැටීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම අපනයන දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව 2025 වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 469.6ක් ලෙස සටහන් වූ ඇඟලුම් අපනයන ආදායම, 2026 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 434.8 දක්වා අඩුවී තිබේ.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ මුල් මාස අටක කාල පරිච්ඡේදය තුළදී ද සමස්ත ඇඟලුම් අපනයන ආදායම සටහන් වී ඇත්තේ ඩොලර් මිලියන 3,108.3ක් ලෙසයි. 2025 වසරේ අදාළ කාල සීමාවේදී ලබා තිබූ ඩොලර් මිලියන 3,318.1ක ආදායම හා සැසඳීමේදී එය සියයට 6.3ක පමණ අඩුවීමකි.
එමෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ සමස්ත ක්‍රියාකාරීත්වය සැලකීමේදී අගෝස්තු මාසයේදී සියයට 8.4ක පහත වැටීමක් සිදුව ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළදී එය සියයට 6.7ක අඩුවීමක් ලෙස සටහන් වේ.
මෙම දත්ත මඟින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තය මේ වන විට දැඩි අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව