

බෙදුම්වාදී ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මෙරට දේශපාලකයන් වැඩ කටයුතු කළේ භීතියෙන් බවත්, අද ඔවුන් සියලු දෙනාට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට හැකි වී ඇත්තේ වීරෝධාර රණවිරුවන් දශක තුනක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා විසින් පසුගියදා නුවරඑලිය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදි දුරකථනයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතාට දුරකථන ඇමතුමක් ලබා දි වතු කම්කරුවන්ට වැඩිකල වැටුප නොගෙවන්නේ නම් වතු පාලන අධිකාරියේ නිවාස ගිනි තබන ලෙසට කල ප්‍රකාශය මැතිවරණ කටයුතු වලට බාධාවක් වන බව පවසමින් කොළඹ කොටස් වෙලදපොලේ ප්‍රධාන නියාමන නිලධාරි රේණුක විජේවර්ධන මහතා විසින් ලිපියක් යොමු කර ඇත.

"රනිල් - සජිත් - අනුර තුන් කට්ටුවේ" ප්‍රතිපත්ති ප්‍රකාශන තුළට බටහිර බලවතුන්ට උවමනා ප්රතිපත්තීන් රිංගවා ඇති බැවින් මෙවර ජනාධිපතිවරණයේදී ඒ කාට කතිරේ ගැසුවත් එකම ප්‍රතිඵලය අත්වනු ඇතැයි පෙන්වා දෙන සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ නිසා මේ තිදෙනා තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කරන විට දීමට උත්තර නොමැතිව, විවාද මඟහරින පිරිසක් බවට පත්ව ඇති බව ද වැඩිදුරටත් පෙන්වා දෙයි.
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
