තමන්ගේ ආගමික චාරිත්‍රවලට යමෙක් විරුද්ධ වනවා නම් එම පුද්ගලයා මරා දැමිය යුතු බව මුස්ලිම් පූජකවරයෙක් කියලා.. මෙවැනි ප්‍රකාශ නීතියට එකඟද? - ඕමල්පේ සෝභිත හිමි ප්‍රශ්න කරයි
පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුම්මලසූරිය, යදම්වෙල මුස්ලිම් දේවස්ථානයේ පූජකවරයා විසින් ප්‍රසිද්ධ දේශනයක් පවත්වා ඇති බවත්, එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ ආගමික චාරිත්‍රවලට යමෙක් විරුද්ධ වනවා නම් එම පුද්ගලයා මරා දැමිය යුතු බව යැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි හෙළිකරති.
සත්ව ඝාතනයක් නැවැත්වීම සම්බන්ධයෙන් මෙම පූජකවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවත්, ආගමික ස්ථානයක් තුළ සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව මුස්ලිම් ප්‍රජාව තුළින්ම දැඩි විරෝධයක් මතු වී ඇති බවත් උන්වහන්සේ පවසති.
මෙවැනි අන්තවාදී අදහස් හේතුවෙන් සමාජයීය සමගියට මෙන්ම රටේ පොදු නීතියට ද බාධා එල්ල වන බවත්, රටේ පවතින නීතිමය රාමුවට සහ ආගමික සහජීවනයට හානි වන මෙවැනි ප්‍රකාශ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..