පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරනවාද නැද්ද ගැන නියෝගය ඔක්තෝම්බර් මස 7 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාදීකරණය නිවේදනය කළේය.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අද (25) නියෝග කර තිබේ.
ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය සහ ඇමරිකා එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුන, 2026 අගෝස්තු 7 සිට 8 දක්වා කියුබාවේ හවානා නුවර පැවැත්වුණු 24 වැනි කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂවල ජාත්‍යන්තර හමුව අතරතුර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී. ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයන් අතර ඇති කරගත්, ඔස්ට්‍රේලියානු කඳවුරු පදනම් කරගනිමින් න්‍යෂ්ටික සබ්මැරීන සහ නවීන ආයුධ යෙදවීම සඳහා වන AUKUS ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ තුන එක්වූ දෙවැනි අවස්ථාව මෙයයි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..