මැදපෙරදිග ප්‍රදේශයේ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය පදනම් කරගනිමින් කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක සිය ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට FitsAir සමාගම පියවර ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රදේශයේ ආරක්ෂිත තත්ත්වය සහ එය සිය ගුවන් ගමන්වලට එල්ල කරන බලපෑම පිළිබඳව දිගින් දිගටම අධ්‍යයනය කරමින් සිටින බව අදාළ ගුවන් සමාගම ප්‍රකාශ කරයි.
ප්‍රධාන පුවත්
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි