ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් 2% අතරට ඇතුලත්ව ඇත. වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරයි. මෙම වර්ෂය සඳහා එම ශ්‍රේණිගත කිරීම පසුගිය සතියේ එළිදැක්විණි.
දේශීය පුවත්
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ශ්‍රමදාන තරගය ඇරඹේ.. ඇමති සමන්ත වල් කපයි..
යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලි වයික්කාල් කොටි ස්මාරකයක් හදලා.. අවසර දුන්නේ කවුද? - අරුන් සිද්ධාර්ථන් ප්‍රශ්න කරයි..
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
රටේ ආර්ථිකය බරපතළ අඩියකට.. රජය ගැන විශ්වාසය බිඳ වැටී වෙළඳපොළ අස්ථාවර වෙලා.. - හර්ෂ ද සිල්වා
ඩොලරයේ විකුණුම් මිල රු 342ට ළංවෙයි.. රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි..
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
මහ බැංකු අධිපතිට එරෙහිව මහ බැංකුව අසල උද්ඝෝෂණයක්.. උද්ඝෝෂකයන් පොලිස් ජීප් රථයකුත් හරවා යවයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේත් විරෝධය..