
පාවහන් අනීතික ලෙස ආනයනය කිරීමේ ජාවාරමක තොරතුරු, පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් අනාවරණය කරයි (වීඩියෝ)
රටට ඩොලර් අහිමිවීම හා එමගින් ආනයන සීමාවීම නිසා පාවහන් ආනයනය නතර වීම මත දේශීය වශයෙන් පාවහන් කර්මාන්තකරුවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දැවැන්ත සංවර්ධනයකට යොමුවෙමින් පැවති බවත්, එහෙත් කෙටිකාලයක් තුළදී එය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රජය නැවත ආනයන සිදුකිරීමට තීරණය කිරීමත් සමග එම සංවර්ධනය නැවත බිඳවැටෙමින් පවතින බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.
අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බව පවසමින් රජය රටේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් ටික පවා ලබා නොදෙන තත්ත්වයක් පවතින බවද, රජයේ මැදිහත්වීම මත මෙම ගැටළු විසඳිය යුතු බවද ඒ මහතා පවසයි.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපතිවරයා පවසන්නේ අනීතිකව මේ රටට ආනයනය කරන පාවහන් හේතුවෙන් රජයට රුපියල් බිලියන 35ක් අහිමිවන බව පසුගිය දා මාධ්‍ය මගින් කරුණු අනාවරණය කර ඇති බවය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
