
ජනමත විචාරණයකින් ඊළම පිහිටුවීමේ ඇමරිකානු කොංග්‍රස් යෝජනාව වහාම හෙලා දැකිය යුතුයි - ජාතික සංවිධාන කියයි
බෙදුම්වාදී යුද්ධය සහමුලින්ම පරාජය කර වසර 15ක් ගත වන මොහොතේ දී දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය බොස්නියා, එරිත්‍රයා, කොසෝවෝ ආදී රටවල් බෙදා වෙන් කළ ආකාරයට ඊළම නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.
එම යෝජනාව අනුව සමූල ඝාතන චෝදනා පිළිගන්නා ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පවත්වා එම ජනතාවට ස්වයං පාලනයක් ලබා දීමට ඇමරිකාව මැදිහත් විය යුතු බව කියැවේ.
එවැනි බරපතල තත්ත්වයකදී පවා ඊට එරෙහිව විදේශ අමාත්‍යාංශ පැත්තෙන් කිසිදු විරෝධයක් එල්ල නොකිරීම පිළිබඳ පුදුමය පළ කරන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවේ එම ස්ථාවරය දැඩි ලෙස හෙලා දැකිය යුතු බවද සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
