ජනපති රනිල් සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙන එන්නේ මීළඟ ජනපතිවරණයේ දී දෙමළ ඡන්ද කුට්ටිය බලාගෙනයි... රට බේරාගත් රණවිරුවන් පාවාදෙන්න හදද්දී මහින්දත් නිහඬයි - ආචාර්ය ගුණදාස අමරසේකර
තව නොබෝ දිනකින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙන ඒමට සැරසෙන බවත්, මීට පෙර මෙය ගෙන ඒමට උත්සාහ දරා පසුව ටික කලක් නතරකර සිට නැවත මෙම පනත ගෙන ඒමට මේ මොහොතේ සැරසෙන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ මෙම පනත ගෙන ඒමේ ක්ෂණික පරමාර්ථය බවට පත්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට ඊළඟ ජනාධිපතිවරණයේ දී උතුරු හා නැගෙනහිර දෙමළ ඡන්ද ටික ලබාගැනීම සඳහා බවය.
මේ පනතෙන් ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ රට බෙදීමට ඉඩ නොදුන් හා ත්‍රස්තවාදයෙන් රට මුදාගත් මෙරට රණවිරුවන් පාවාදීම බවද පවසන ගුණදාස අමරසේකර මහතා, මෙම පනත ගෙන ඒමට අභාශය ලබාගත්තේ දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම ආදර්ශයට ගෙන බවත්, එහෙත් දකුණු අප්‍රිකාවේ තිබූ තත්ත්වය මෙරට තිබූ ත්‍රස්තවාදයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවත් පෙන්වා දෙයි.
වික්‍රමසිංහ මහතාට මෙම පනත ගෙන ඒමට ඉඩදී මහින්ද රාජපක්ෂ වැනි පුද්ගලයකු නිහඩව බලාසිටීම විමතියට කාරණයක් බවද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.