අමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පැවැති ඩාලි බහාලුම් ප්‍රවාහන නෞකාව තුළ විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රටේ ආර්ථික අර්බුදයක් නැති බව මේ වන විට ආණ්ඩුව විසින් මවාපාමින් ඇති බවත්, ක්‍රියාත්මක වෙමින් පවතින බදු ප්‍රතිපත්තිය හරහා වෘතීයවේදීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව වසරක කාලයක සිට විශ්ව විද්‍යාල ආචාර්යවරු ලෙසත් හා වෘත්තීයවේදීන්ගේ වෘතීය සමිති එකමුතුව ලෙසත් පෙන්වා දුන් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රකාශක මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
කලෙක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදු දහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා උපයෝගී කර ගනිමින් බුදුන්ටත් භික්ෂුන් වහන්සේටත් අපහාස කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ යැයි වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියෝ පසුගිය දා පැවසූහ.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..