
පළාත් සභා අහෝසි කරන්නේ නැහැ... සහජීවනය ඇතිකරන්න ක්‍රමයක් හදනකල් පවත්වාගෙන යනවා - අනුර ලන්ඩනයේදී කියයි
සිංහල දෙමළ මුස්ලිම් ප්‍රජාවන් අතර සහජීවනය ඇති කිරීමට නව ක්‍රමවේදයක් සකස් කරනතුරු තම රජයක් යටතේ පළාත් සභා ක්‍රමය පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තම පක්ෂය පළාත් සභා ක්‍රමය ජාතික ගැටලූවට විසඳුමක් ලෙස කිසිවිටෙක පිළි නොගන්නා බවද හෙතෙම පවසා ඇත.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැති එම පක්‍ෂ ජන හමුවක් අමතමිනි.
පළාත් සභාව තමන් විසින් දිනාගත් අයිතිවාසිකමක් ලෙස දෙමළ හා මුස්ලිම් ප්‍රජාවන් විශ්වාස කරන බවත් ක්‍රමය අහෝසි කිරීමෙන් අනවශ්‍ය ගැටලු ඇතිවනු ඇති බවත් හෙතෙම මෙහිදී පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
